FAST NEWS

24×7 Around the Globe

සිරුරට පිටතින් හදවත ඇති දරුවා මෙන්න… (වීඩියෝ)

සිරුරට පිටතින් හදවත පිහිටා ඇති බිළිදියක් පිළිබදව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෙම දරුවාගේ මව 28 හැවිරිදි Tazmina Khatun නමැති කාන්තාවක් වන අතර වෛද්‍යවරුන් පවසන්නේ මෙවැනි තත්ත්වයන් සෑම දරු උපත් මිලියනයකින් 8 දෙනෙකුටම සිදුවන බවයි.

පහතින් දැක්වෙන වීඩියෝවේ සංවේදී දර්ශන සහිතයි.