FAST NEWS

24×7 Around the Globe

වැඩියෙන්ම නිල් චිත්‍රපට බලන අය මෙන්න.. (වීඩියෝ)

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරමින් ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම නිල් චිත්‍රපට නරඹන්නේ කාන්තාවන් බව ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමක දත්ත මගින් තහවුරු කර තිබේ.

නිල් චිත්‍රපට නරඹන කාන්තාවන් අතරින් 71% පමණ ජංගම දුරකතනය භාවිත කරන අතර පිරිමින්ගෙන් 16% පමණක් ජංගම දුරකතන භාවිතා කරන බව සදහන්ය.

මේ අතර නිල් චිත්‍රපට සඳහා වඩාත් කඩවසම් පිරිමින් යොදාගන්නා ලෙස ඉල්ලමින් ඇමරිකාවේ තරුණියන් පිරිසක් විසින් අන්තර්ජාලය හරහා විශේෂ ඉල්ලීමක්ද අදාළ සමාගම් වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.