FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල සිසුවෙක් හා සිසුවියකගේ ලිංගිකව එක්වන වීඩියෝවක් පිටවෙයි.. (වීඩියෝ)

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් තුළ සිසුවෙක් සහ සිසුවියක් ලිංගිකව එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ New South Wales විශ්වවිද්‍යාලය තුල වන අතර එම සිසුවිය සහ සිසුවා ගොඩනැගිල්ලක් තුළ අසභ්‍ය ලෙස ප්‍රසිද්ධියේ බිම දැමූ මෙට්ටයක් මත මෙලෙස ලිංගිකව එක්ව තිබේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ එහි සිටි අයෙකු විසින් අදාළ අවස්ථාව රූගත කර අන්තර්ජාලයට එක්කර ඇතිබවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ එරට අදාළ බලධාරීන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර එම විශ්වවිද්‍යාලයේ සිසුන්ද අදාළ සිදුවීම හෙලාදකිමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මෙට්ට පොදුවේ සිසුන්ට භාවිත කිරීමට ලබාදී ඇති ඒවා බවයි.

එම අසභ්‍ය ලෙස හැසිරෙන අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..