FAST NEWS

24×7 Around the Globe

වාසුදේව අගමැතිට ‘පිස්සෙකු’ කියා බනියි! – හේතුව මෙන්න..

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බැවින් වාසුදේව නානායක්කාර මහතාට අධිකරණයේ සමාව ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරගත වීමේ උවමනාවක් තිබෙන බවද අගමැතිවරයා පැවසීය.

මෙහිදී නැගීසිටි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේ උසාවියට අපහාස කළ බවට තමන් හිරේ යැවීමට බලාසිටින අගමැතිවරයා ‘පිස්සෙකු’ බවය.