FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානුවන් දෙදෙනෙකු අභිබවා මාංලිග T20 ලැයිස්තුවේ පෙරට එයි..

සංචාරක බංගලාදේශය සමග පැවති පළමු විස්සයි 20 තරගයේදී ලකුණු 38 කට කඩුළු 02 ක් ලබා ගත් ලසිත් මාලංග ජාත්‍යන්තර විස්සයි 20 වැඩිම කඩුළු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් වීමට සමත් විය.

එ අනුව ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් තරග 66 ක් ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග කඩුළු 86 ක් ලබා ගැනීමට සමත්ව සිටිති.

මීන් පෙර කඩුළු 85 බැගින් ලබා සිටින පාකිස්තාන පන්දු යවන්නන් වන සහිඩ් අජ්මාල් හා උමාර් ගුල්  විස්සයි විස්ස කඩුළු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවු අතර ඊයේ (05) තරගයේදී කඩුළු දෙකක්  ලබා ගැනීමත් සමග ඔවුන් අභිබවා යෑමට ලසිත් මාලංග සමත් විය.

මෙම සටහනේ පෙරමුණේ පසු වන්නේ තරග 98 ක් ක්‍රීඩාකර  කඩුළු  07 ක් ලබා සිටින පාකිස්තාන ක්‍රීඩක සහිඩ් අෆ්රීඩිය.

(ADS)