FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු නාවික භටයන්ගේ කොණ්ඩේ කැපූ හම්බන්තොට කොල්ලෝ.. (වීඩියෝ)

අමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසක් පසුගිය දා හම්බන්තොට ගොස් ඇති අතර ඔවුන් එහිදී කොණ්ඩා කපන ස්ථානයකට ගොස් කොණ්ඩා කැපූ ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ ෆේස්බුක් පිටුවේ පල කර තිබේ.

එම වීඩියෝව පහතින්..