සුපිරි බොලිවුඩ් නළු aftab shivdasani පසුගියදා සනත් ජයසූරියව මුණ ගැසී ඇති අතර මේ හමුව ගැන අෆ්තාබ් සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබේ.
ඔහු සඳහන් කර තිබුණේ “ක්‍රිකට් ක්‍රීඩාවේ මගේ කැමතිම වීරයෙක්, මහත්මයෙක්, ගමන වෙනස් කරන චරිතයක්” යනුවෙන්ය.
එම ට්විටර් සටහන පහතින්..










