FAST NEWS

24×7 Around the Globe

ලිංගිකව එක්වී වෙන්වීමට නොහැකි වූ යුවලට සිදුවූ දේ මෙන්න.. (වීඩියෝ)

හෝටලයකදී ලිංගිකව එක්වූ විවාහක යුවලකට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත අත්දැකීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ කෙන්යාවෙන් වන අතර ඔවුන් දෙදෙනාගේ රහස් ප්‍රදේශ එකිනෙක වෙන්කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමට සිදුවේ.

එසේම මේ සඳහා අසල සිටි පිරිස් යොදාගන්නේ ලී වලින් සැකසූ කරත්තයකි.

වීඩියෝව පහතින්..