FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත් පෙරේරා පරීක්ෂණයෙන් සමත් වෙයි..

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධය පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයෙන් සමත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඔහු  සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සමග අද (04ද) පස්වරුවේ ආරම්භ විමට නියමිත පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රිඩා කරනු ඇති බවද පැවසේ.

2016 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව මෙ වන තෙක් හෙතෙම විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර නොමැත.

(ADS)