FAST NEWS

24×7 Around the Globe

ජොන්සන් සහ ප්‍රියංකා අතර සැලසුම් සහගත ගැටුමක්..?

ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති “බේ වොච්” චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකදී මෙහි ප්‍රධාන නළුවන වන ඩ්වේන් ජොන්සන් සහ ප්‍රියංකා චොප්රා අතර ගැටුමක් හටගත් බව සඳහන් වෙයි.

මේ සිදුවීම මොවුන් විසින් සැලසුම් සහගතව නිර්මාණය කර ඇති බව ඇතැමුන් ප්‍රකාශ කරන අතර ඒ, මෙම චිත්‍රපටයට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණෙනි.

කෙසේ නමුත් ඩ්වෙන් සහ ප්‍රියංකාගේ මේ ගැටුම කොතෙකුත් දුරට මෙම චිත්‍රපටය සඳහා බලපාවිද යන්න බොහෝ දෙනාට ගැටලුවක් වී තිබේ.