FAST NEWS

24×7 Around the Globe

තරගයට පෙර මාලිංගගේ සූදානම.. (වීඩියෝ)

බංගලාදේශ පිළ සමග අද(04) දිනයේ තරග වදින විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයට අදාල ක්‍රීඩක සංචිතයට ලසිත් මාලිංග කලකට පසුව ඇතුලත්ව තිබේ.

ඔහු ඒ සදහා පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්ව තිබේ.

එම වීඩියෝව පහතින්..