FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය පරදා ශ්‍රී ලංකා යෞවනයෝ අසියානු ශූරතාවය දිනා ගනියි..

අවුරුදු 23න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමී කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය.

එ  ඊයේ (03) බංගලාදේශයේ පැවැති අවසන් මහ තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩලු පහකින් පරාජයට පත්කරමින්.ා

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 133ට සිමා කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය සම්පූර්ණ කර ගත්තේය.

තරගයේ වීරයා ලෙස ෂෙහාන් ජයසූරියත් තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංකත් සම්මාන ලැබීය.

(ADS)