FAST NEWS

24×7 Around the Globe

වොන්ඩර් වුමන්ට සුබ පැතුම් විශාල ප්‍රමාණයක් – හේතුව මෙන්න..

වොන්ඩර් වුමන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ගාල් ගැඩොට් පසුගියදා දෙවැනි දරු උපත සිදු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරන ලදි.

ඇයට උපන් දරුවා ගැහැනු දරුවෙකු වන අතර, ඇයට නම තබා ඇත්තේ මායා ලෙසින් බව වාර්තා විය.

එසේම ඉදිරියේදී එළිදැක්වීම නියමිතව ඇති වොන්ඩර් වුමන් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහාද ගාල් දායක වී ඇත්තේ තම ගර්භණී කාලයේදී බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

කෙසේ වුවද මේ වනවිට ගාල්ට සුබ පැතුම් විශාල ප්‍රමාණයක් එක්කරන බවද සඳහන්ය.