FAST NEWS

24×7 Around the Globe

ධාවකයා සමග යතුරුපැදියක් ගිනි ගනියි.. (වීඩියෝ)

යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර යතුරුපැදියක් ගිනි ගෙන විනාශ වී ඇති අතර පසුගිය සෙනසුරාදා ස්පාඤ්ඤයේ පැවති සුපර් බයික් රයිඩර් යතුරුපැදි ධාවන තරඟයේදී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා විය.

ජාවර් ෆෝරෙස් නම් 31 හැවිරිදි යතුරුපැදි ධාවකයා මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන් වන අතර මෙම අනතුරෙන් ජාවර් ෆෝරෙස් සුළු පිළිස්සුම් තුවාල ලබා අති බවද වාර්තා වේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..