FAST NEWS

24×7 Around the Globe

ඉස්ලාම්වරුන්ට නව නීතියක්- තහනම් වන්නේ මේවායි..

චීන ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ෂින්ජියාන්ග් කලාපය සඳහා නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව සදහන් වූ අතර නව නීති අනුව, පුරුෂයන් අසාමාන්‍ය ලෙස රැවුල වැවීම, කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කිරීම සහ රාජ්‍ය රූපවාහිනිය නැරඹීම ප්‍රතික්ෂේප කිරීම තහනම් වේ.

චීනයේ ‘උයිගර්’ මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන්නේ ෂින්ජියාන්ග් කලාපය වන අතර එහි තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියෝ පවසන බවද වාර්තා විය.