FAST NEWS

24×7 Around the Globe

කුඩා දරුවන් සමග ලිංගිකව හැසිරුන කාන්තාව මෙන්න… (වීඩියෝ)

ඇමන්ඩා ටෝම්ප්කින්ස් නම් දරුවන් තිදෙනෙකු සහිත 39 හැවිරිදි කාන්තාවක් විසින් පාසල් යන කුඩා දරුවන් මිල්ටන් කේන්ස්හි ඇති අයගේ නිවස වෙත ගෙන්වා ගෙන ඔවුන්ට මත්පැන්,හෙරෝයින් සඳහා යොමුකර ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන බව වාර්තා විය.

දිනක් ඇය තම කුඩාම දරුවාද නිවසේ සිටින විටම පිරිමි දරුවන් කිහිපදෙනෙකු සමඟම ලිංගිකව හැසිරී ඇති බවත් ඇයගේ මනස මත්ද්‍රව්‍ය හේතුවෙන් විකෘති වී ඇති බවත් වාර්තා වී තිබේ.

ඇයගේ සාර්ථකත්වය තහවුරු කරමින් දිනපතා මෙම කුඩා දරුවන් ඇයව සොයා ඇයගේ නිවසට යාමට පුරුදුව ඇති අතර මේ ඔස්සේ සොයා බලා ඇයව අත්අඩංගුවට ගැනීමටද හැකිව තිබේ.

එසේම එංගලන්තයේ බකින්හැම්ශයර්හි වෙසෙන මෙම තිදරු මව කායික හා ලිංගික අපයෝජන අවස්ථා 10ක් හේතු කරගෙන වසර 7කට සිරගත වනුයේ වයස අවුරුදු 13-15 අතර පසුවන පිරිමි දරුවන් 6දෙනෙකු තම නිවසේම තබාගනිමින් අපයෝජනයෙහි යෙදුනු බැවිනි.

ඇය මෙලෙස හැසිරීමට හේතුව ඇය කාම උන්මත්තකයෙකු වීම බව අධිකරණයේ අවසාන මතයද විය.

වීඩියෝව පහතින්..

Image result for කුඩා දරුවන් සමග ලිංගිකව