FAST NEWS

24×7 Around the Globe

ගැලවෙන්න ඉඩක් නැති රළ පහරක තරම… (වීඩියෝ)

බ්‍රසීලයේ පෙඩ්‍රෝ වියෙනා සර්ෆ් කරන අතරේ මුහුණ දුන් අති විශාල රළ පහරක වීඩියෝවක් අප වෙත වාර්තා වූ අතර එම වීඩියෝවෙන් මුහුදේ අති අන්තරාදායක පෙදෙසක් පිළිබදවද හදුන්වා දෙනු ලැබ්.

ඔහුව බේරාගන්නට ගැලවාගැනීමේ කණ්ඩායම් ජලයට පැන්නත් ජෙට්ස්කි පවා අඩපණ කරමින් යළි යළිත් ජල රළ විසින් මිනිසාට ගැලවෙන්නට ඉඩ ලබා නොදෙන්නේ විමතිය වැඩි කරවමිනි.

එම වීඩියෝව පහතින්..