FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ දිගම දිවද? (vedio)

ලෝකයේ දිගම දිවක් ඇති තැනැත්තා තමා බව, 18 හැවිරිදි Adrianne Lewis විශ්වාස කරනවා.

අඟල් 4ක් පමණ දිගු දිවකට හිමිකම් කියන ඇය ලොව දිගම දිව සහිත පුද්ගලයා ලෙස ගිනස් වාර්තාව ලබා ගන්නයි බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඇය පල කල වීඩියෝ කිහිපයක් හේතුවෙන් මේ වන විට අන්තර්ජාලය තුළ ඇය ඉතා ජනප්‍රිය චරිතයක් වෙලා.

තම දිවෙන් නාසය, නිකට මෙන්ම ඇස ද ස්පර්ශ කිරීමේ හැකියාව ඇය සතුවෙයි.

[youtube url=”https://www.youtube.com/watch?v=ipVgIIWGCak” width=”560″ height=”315″]