FAST NEWS

24×7 Around the Globe

ජලය සොයා ගමට ආ නාගයා බෝතලයෙන් වතුර බිව්වේ මෙහෙමයි.. (වීඩියෝ)

දැවැන්ත නාගයෙකුට ජලය පානය කිරීමට ලබාදෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ මේ දවස්වල පවතින දැඩි නියඟය හේතුවෙන් ජලය නොමැතිව සිටි නාගයෙකුට මෙලෙස ජලය ලබාදෙන බවද වාර්තා විය.

එම වීඩියෝව පහතින්..

PAY-COBRA-SNAKE-RESCUE (1)

PAY-COBRA-SNAKE-RESCUE (2)

PAY-COBRA-SNAKE-RESCUE (3)

PAY-COBRA-SNAKE-RESCUE