FAST NEWS

24×7 Around the Globe

බුදුන් වහන්සේගේ කටහඬ සජීවීව අහන්න නව බලාපොරොත්තුවක්…!

වසර දහස් ගණකට පෙර ජීවත් වූ පුද්ගලයින්ගේ කටහඬ විශ්වය තුල පවතින්නේ යැයි පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

මෙම පරීක්‍ෂණය සිදු කර ඇත්තේ ජර්මනියේ ෆ්‍රැන්ෆට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනි.

මෙම පර්යේෂණ කණ්ඩායම විසින් විශ්වයේ රැදි තිබෙන පැරණි හඬ පටිගත කිරිමට පරීක්ෂණ ව්‍යාපෘතියක්ද දැනට ආරම්භ කර ඇති අතර දැනට ලබාගෙන ඇති හඬ අපැහැදිලි තත්වයේ පවතින බවත් ඒවා බොහෝ කලකට පෙර මිය ගිය පුද්ගලයන්ගේ බවද හෙළි කරගෙන ඇත.

ගෞතම බුදුන් වහන්සේගේ කටහඬ සොයා ගැනුමට මෙම විද්‍යාඥයින් පිරිස වැඩි අවධානයක් යොමු කර ඇති අතර කලකට පෙර මිය ගිය විශේෂ  පුද්ගලයින්ගේ කටහඬවල් ඒ ආකාරයෙන්ම ඇසීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසයද පල කරනු ඇත.