FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 39කට අධිකව නැරඹු පූනම් පාන්ඩේගේ ආන්දෝලනාත්මක වීඩියෝව..

බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඩේ කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක් කිවහොත් නිවැරදියි.  ඇයගේ නවතම පුවත වන්නේ යෝගා ව්‍යායම් සම්බන්ධයෙන් වීඩියෝවක් ඇය විසින් අන්තර්ජාලයට මුදාහැරීමයි.

youtube  හරහා ප්‍රචලිත මෙම වීඩියෝව මේ වන විට නරඹා ඇති වාර ගණන ලක්ෂ 39කට අධිකයි.

පූනම් පාන්ඩේ මෙම වීඩියෝව නිකුත් කරනු ලැබුවේ පසුගිය මස 21 වැනිදාට යෙදී තිබූ ලෝක යෝගා දිනයට සමගාමීවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

[youtube url=”https://www.youtube.com/watch?v=2xDxoIDKDlI” width=”560″ height=”315″]