FAST NEWS

24×7 Around the Globe

පිඹුරෙකුගේ උදරයකින් තරුණයෙකුගේ මළ සිරුරක් ගත් හැටී.. (වීඩියෝ)

පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බිහිසුන් පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා විය.

25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබුනේ පසුගිය ඉරිදා දිනයේදී වන අතර අතුරුදන් වන විට ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමකය.

කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති කළ සිදුකල සොයාබැලීමේදී, ඔහුගේ මිතුරන් හා ගම්වැසියන් මෙම පිඹුරා ඔහුගේ වත්තේ සිටියදී සොයාගෙන ඇත.

අනතුරුව ඔවුන්ට මතුවූ සැකයක් මත පිඹුරාගේ බඩ කපා බැලීමේදී අක්බාර්ගේ මියගිය සිරුර දැකගැනීමට ලැබී ඇති අතර මෙම පිඹුරා මීටර් 7ක් පමණ දිග යැයි විදෙස් වාර්තා පවසන ලදි.

ඡායාරූප පහතින්..
3EB4C04800000578-4356866-This_is_the_sickening_moment_Akbar_Salubiro_25_was_cut_out_from_-a-71_1490713031652

3EB4C05000000578-4356866-Horrifying_footage_shows_the_corpse_being_slowly_removed_from_th-a-74_1490713047213

3EB4C05400000578-4356866-Concerned_friends_and_relatives_found_the_giant_python_sprawled_-a-72_1490713039773

3EB4C06300000578-4356866-Locals_gathered_round_as_one_man_used_an_18_inch_long_hunting_kn-a-73_1490713042620