FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා මවු පදවියට.. (ඡායාරූප)

එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මවු පදවිය ලැබීමට සූදානම් වන බව දැක්වෙන ඡායාරූපයක් ඇය විසින් තම ඉන්ස්ට්‍රග‍්‍රම් ගිණුමට එක් කර තිබේ.

ඇය දැන් ගැබිණියක් වන බව දැක්වෙන ඡායාරූපය පහතින්..

06

07