FAST NEWS

24×7 Around the Globe

සරසවියේදී ලැබුණු නවකවදය ගැන යශෝදා facebook හි තැබූ සංවේදී සටහන..

සැමගේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යශෝදා විමලධර්ම සිය සරසවි ජීවිතය පිළිබඳව ඇය තම facebook ගිණුමට සංවේදී සටහනක් එක්කර තිබේ.

ඇයගේ පියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වීම නිසා ඇයට විශ්ව විද්‍යාලය තුලදී බොහෝ වද හිංසා වලට ලක් වන්නට සිද්ධ වී ඇති බවත් කෙසේනමුත් පසුගිය දවසක සිය විශ්ව විද්‍යාලයෙන්ම එනම් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ඇයට ගෞරව ශාස්ත්‍ර සම්මානයක්ද ලැබී ඇති බවත් ඇය facebook සටහනින් පවසා තිබුනි.

එම ෆේස්බුක් සටහන පහතින්..

17458381_1932084150346944_2109390398059404983_n