FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියා සංචාරයට මෙන්ඩිස්ගේ නායකත්වයෙන් 15 ක සංචිතයක්..

එළඹෙන අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමීත, තරග හයකින් සමන්විත ඔස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරග සඳහා වු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කමීදු මෙන්ඩිස් හට හිමීව තිබේ.

කමීදු මෙන්ඩිස් (Captain) – Richmond College
විශ්ව චතුරංග (WK) – Prince of Wales’ College
අසේල බණ්ඩාර – St. Aloysius College
ලසින් කෘස්පුල්ලේ – Maris Stella College
නිපුන් සමරසිංහ – St. Joseph’s College
අයන සිරිවර්ධන  – Isipathana College
හසිත බෝගොඩ – Trinity College
කසුන් සංජුල – De Mazenod College
ජෙහාන් ඩැනියෙල් – St. Josephs’ College
නිපුන් මාලිංග – Mahinda College
තිසරු රශ්මීක – Trinity College
නිපුන් රනිස්ක – P.D.S Kularatne MMV
තිලාන් ප්‍රශාන් – St. Servatius’ College
ප්‍රවීන් ජයවික්‍රම – St. Sebastian’s College
හරීන් බුද්ධිල – St. Aloysius’ College

අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 23 දක්වා පැවැත්වෙන මෙම සංචාරයට තුන්දින පුහුණු තරගයක්, එක් නිල නොවක තුන්දින ටෙස්ට් තරගයක්, එක්දින තරග පහක් ඇතුලත් වේ.

(ADS)