FAST NEWS

24×7 Around the Globe

රුවන් ‘මල්’ ගැන කියයි… (වීඩියෝ)

රුවන් හෙට්ටිආරච්චි නම් ගායකයා ඔහුගේ අලුත්ම ගීතයත් සමග නැවතත් කරළියට පැමිණ තිබේ.

මෙම ගීතය ස්වල්ප වශයෙන් වෙනස් බව ආරංචි මාර්ග වලින් වාර්තා වූ අතර මෙම වීඩියෝව සඳහා ෆේස්බුක් හි ජනප්‍රිය තරු දෙකක් වන ජනයි ප්‍රියයි දායක වේ.

නමුත් ‘මල්’ යනුවෙන් හැදින්වෙන ඔහුගේ අලුත්ම ගීතය එළිදැක්වෙන තුරු බලා සිටින්නැයි රුවන් පැවසුවේ මෙලෙසිනි..

එම වීඩියෝව පහතින්..