FAST NEWS

24×7 Around the Globe

බිමට බාන්නෙ නැතුව අහසෙම තියාගන්න හිතෙන “ෆ්ලයිට්” එක.. ! (ඡායාරූප)

වියට්නාමයේ පවතින එකම පෞද්ගලික ගුවන්සේවය වන වියට්ජෙට් (VietJet) සමාගම සිය ගුවන්යානා වල සත්කාරක කාර්‍යමණ්ඩලය සඳහා බිකිනිය ඇඳගත් ගුවන්සේවිකාවන් යෙදවීමට කටයුතු කර තිබේ.

එම ගුවන්සේවයේ 95% හිමිකම දරන්නේ Nguyen Thi Phuong Thao නම් කාන්තාව වන අතර නුදුරේදීම මෙම සමාඟම එරට කොටස් වෙළඳපොලට ඇතුලුවීමට තීරණය කර තිබෙන අතර එම තීරණය ක්‍රියාත්මක වුවහොත් එරටින් බිහිවූ ප්‍රථම බිලියනපති කාන්තාව Nguyen Thi Phuong Thao වන බවද සදහන්ය.

බිකිණි ඇඳගත් ගුවන් සේවිකාවන් නිසා එරට ගුවන්සේවා වෙළඳපලින් 30% පමණ කොටසක් ඉතා පහසුවෙන් හිමිකර ගැනීමට මෙම සමාගම සමත්වී ඇති අතර නුදුරේදීම එය ලෝකයේ ඉතා විශාල වෙළඳපල කොටසක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස්කර තිබෙන බවත් වාර්තා වේ.

bikini-5

bikini-4

bikini-3

Nguyen Thi Phuong Thao, VietJet Aviation CEO. Source: VietJet Aviation JSC

Nguyen Thi Phuong Thao, VietJet Aviation CEO. Source: VietJet Aviation JSC[/caption]