FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා රේගුවෙන් වටිනා තෑගි – ලැයිස්තුව මෙන්න..

 

වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

ඒ අනුව නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව 350 ට වඩා අඩු යතුරු පැදි, පරිගණක, විදුලි උපකරණ, ඇතුළු විශාල භාණ්ඩ ප්‍ර‍මාණයක් තීරුබදු රහිතව මිලදීගත හැකි බව ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා සඳහන් කරන ලදි.

මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක් වන අතර එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහතින්..

01aa

1bb

1cc

1dd

1ee

1ff