FAST NEWS

24×7 Around the Globe

ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල උපන්දිනය සැමරූ හැටී… (ඡායාරූප)

“ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල ධනුද්දරගේ උපන්දිනය පසුගියදා නිවසේදී උත්සවාකාරයෙන් පැවැත්වුණ අතර මේ සඳහා ඔවුගේ ළඟම මිතුරන් රැසක් මෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සහභාගී වී තිබේ.

අඛිලගේ සහෝදරයා වන සජිත ඇන්තනීගේ පෙම්වතියද එම උපන්දින සාදයට සහභාගී වී ඇති අතර එම සාදයේ ඡායාරූප කිහිපයක් පහතින්..