FAST NEWS

24×7 Around the Globe

නිල් චිත්‍රපටවලට නළුවන්ගේ අඩුවක් පවතින රට මෙන්න…

ජපානයේ නිල් චිත්‍රපටවලට නළුවන්ගේ අඩුවක් පවතින බවත් හා බොහෝ පිරිමින් නිල් චිත්‍රපට වල රඟපෑම ප්‍රතික්ෂේප කරන බවත් වාර්තා වේ.

නිළියන් 10,000කටම නළුවන් 70ක් පමණ සිටින බව වාර්තා වූ අතර අවුරුදු 35 ක් පමණ වයසැති නිල් චිත්‍රපට වල රඟපාන ශිමිකෙන් නමැති නිළිය පවසා ඇත්තේ නිල් චිත්‍රපට වලට රඟපාන නළුවන් ගණනට වඩා බෙංගාලි වර්ගයේ කොටියන් ජීවත් වන බවකි.

ජපානයේ එක් මාසයකට නිල් චිත්‍රපට 4000ක් පමණ වෙළඳපළට නිකුත් වුවද ඉල්ලුම ඊට වඩා වැඩි බවද දැනගන්නට ලැබුණි.