FAST NEWS

24×7 Around the Globe

දමිළ නළු අජිත් කුමාර් අනතුරකට ලක් වෙයි…

ප්‍රවීණ දමිළ නළුවෙකු වන අජිත් කුමාර් අනතුරකට ලක්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර ඇති අතර එය ඔහු රූගත කිරීමේ අවස්ථාවකදී සිදුවුවක් වාර්තා විය.

මේ වනවිට ඔහු විවේකී සුවයෙන් කාලය ගත කරන බවත් හා දින කිහිපයක් සඳහා රූගත කිරීම් නතර කර ඇති බවත් සඳහන් වෙයි.

එසේම ක්‍රියාන්විත චිත්‍රපටයක් ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය පිළිබඳව කිසිදු තොරතුරක්ද සඳහන් නොවෙයි.