FAST NEWS

24×7 Around the Globe

උමාලියි ධනුකයි අතරට ඩින්කිව ගෑවුනේ මෙහෙමයි… (ඡායාරූප)

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ සහ රංගන ශිල්පිණී උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ කථා මැවෙමින් පවතින අතර  මෙයට එක් හේතුවක් ලෙස කියැවුනේ ධනුක විසින් උමාලිට දුන් ලේනෙක් නිසා මෙම තත්වය ඇති වූ බවයි.

මේ අතර උමාලි සහ දනුක ලේනෙකු සමග ගත් ඡායාරූප සමාජජාල මාධ්‍යවල පළවී තිබෙන අයුරු දැකගන්නට ලැබෙන අතරම උමාලි දැමූ එම ඡායාරූපවලට සාරංග ද අදහස් දක්වා තිබේ.

උමාලි ලඟ සිටින ලේනා ඇය හදුන්වන්නේ ඩින්කි ලෙස අතර දනුක සමාජජාල මාධ්‍යයක පෙනී සිටින්නේද danuka_dinky_ ලෙසය.

එම ඡායාරූප හා සටහන් පහතින්..

u-01

u-02

u-04

u-05