FAST NEWS

24×7 Around the Globe

ආසියානු ගෝන් ප්‍රී තරඟාවලියට ලංකාවෙන් 12ක් සහභාගී වෙයි..

චීනයේ පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකු සහභාගි වීමට නියමිතව තිබේ.

අප්‍රේල් 24 වනදා චීනයේ – ජියැං සිං ප්‍රදේශයේදී ආරම්භ වන මෙම මලල ක්‍රීඩා තරඟාවලියේ තරග, ෂින්හුවා සහ තායිපේ නගරවලදීද පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.