FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂාව දුන් සැරයන්වරයාට මහින්දගෙන් ගෞරවය… (ඡායාරූප)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදීසිටි පොලිස් සැරයන්වරයෙකු වූ සුමිත් සෙනෙවිරත්න යෝග්‍යතා පරීක්ෂණයට යමින් සිටියදී හදිසි රෝගයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (21) ජීවිතක්ෂයට පත් විය.

එසේම ඔහුගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(22) අවසන් ගෞරව දක්වනු ලැබීය.

එම අවස්ථවේ ඡායාරූප පහතින්..

17425974_1339545209440547_7554019170681154028_n

17426275_1339545232773878_5894126354266993754_n

17425826_1339545436107191_5972309907946496333_n

17362794_1339545329440535_1958116172086041464_n