FAST NEWS

24×7 Around the Globe

වානි කපූර් චිත්‍රපටවලින් ඈත්වෙලා කරපු වැඩේ…

පසුගිය වසරේ තිරගත වු ආදිත්‍ය චොප්රාගේ ‘බේෆික්රේ’ චිත්‍රපටයේ රඟපෑ වානි කපූර් මේ දිනවල මෝස්තර නිරූපණයට වැඩි වශයෙන් යොමුව තිබෙන බව සඳහන් වේ.

‘බේෆික්රේ’ චිත්‍රපටයෙන් පසුව මේ දක්වා කිසිදු සිනමා නිර්මාණයකට තම දායකත්වය ලබා නොදී ඇති ඇය මේ දිනවල වැඩිපුර ඉන්දීය ප්‍රකට මෝස්තර විලාසිතා දැක්මවල් සඳහා සිය දායකත්වය ලබාදී ඇති වාර්තා වේ.

පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවති ‘ඉන්දියන් ෆැෂන් වික්’ ප්‍රසංගය සඳහා එක්වු වානි කපූර් එහිදී බොහෝ පිරිසකගේ අවධානය දිනාගැනීමටද සමත්ව ඇති අතර එහිදී ඇයව විලාසිතාවලින් හැඩකර තිබුණේ ජනප්‍රිය ඇඳුම් විලාසිතා නිර්මාණ ශිල්පිණියක වු රීනා ඩකාය.

ඡායාරූප පහතින්..

Related image

Image result for vaani kapoor

Related image

Image result for vaani kapoorRelated image

Related image