සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග කොළඹ. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (22දා) පැවැති පුහුණු තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමත්විය.
තරගයේ ලකුණු 354 ක දැවැන්ත ඉලක්කය හඹා යෑම පැමීණි බංගලාදේශ ඉනිම ලකුණු 352 කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ලකුණු පුවරුව..
+++++++++++++++++++++(update)
ජයග්‍රහණය සඳහා බංගලාදේශයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 355 ක ඉලක්කයක්..
සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 50 අවසානයේ කඩුළු 07 ක් පමණක් දැවී ලකුණු 354 ක් රැස් කර ගැනීමට සමත් වුහ.
කාසියේ වාසිය දිනාගත් බංගලාදේශය පළමුව පන්දුවට පහර දිමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට ලබා දුන්නේය.
ලකුණු පුවරුව..
(ADS)









