FAST NEWS

24×7 Around the Globe

කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන හැටි…

සිදු කිරීමට නියමිත යැයි දින කිහිපයක සිට වාර්තා පල වන කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යැයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාල හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ධ වී ඇත.

අමාත්‍යධූර 13ක් සංශෝධනය වීමට නියමිත යැයි එම ලියවිල්ලේ දැක්වෙයි.

එම ලියවිල්ල පහතින්..