ජාත්‍යන්තර පන්දු යවන්නන් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු වන ස්ථානය ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට හිමීව ඇත.
මෙතෙක් එහි පළමු ස්ථානයේ සිටි ඉන්දීය ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින්ව දෙවැනි ස්ථානය දක්වා පසු බස්වමීන් ජඩේජා ශ්‍රේණිගත කිරිම් හිනිපෙත්තටම පැමීණිමට සමත්ව තිබේ.
ඔස්‌ට්‍රේලියාව සමග පැවැති ටෙස්‌ට් තරගාවලියේදී ඔහු දැක්‌වූ දක්‍ෂතා මත ඔහුට මෙම ස්ථානය හිමීව ඇති අතර ශ්‍රී ලංකාවේ රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හිතෙවැනි තැනට පත්ව තිබේ.
(ADS)








