FAST NEWS

24×7 Around the Globe

ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුවෙන් ට්‍රම්ප් පසු බසියි..

ෆෝබ්ස්’ සඟරාව ඉදිරිපත් කළ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇතැයි  ‘ෆෝබ්ස්’ සඟරාව වාර්තා  කරයි. එම වාර්තාවට අනුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරු හා නිර්මාතෘ වන බිල් ගේට්ස් නැවත වරක් සමත්ව තිබේ.

එම ලයිස්තුවට අනුව ගේට්ස්ගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 86ක් දක්වා වැඩි වී ඇත ඔහුගේ මීන් පෙර සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 75ක් විය.

(ADS)