FAST NEWS

24×7 Around the Globe

පච්චා කෙටූ දෙන්නා අත්අඩංගුවට – හේතුව මෙන්න…

වලංගු වීසා හෝ විදේශ ගමන් බලපත‍්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් පච්චා කෙටීමේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනෙකු වැලිගම පොලීසිය විසින් මිරිස්ස ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 25 හා 30 හැවිරිදි එම රුසියානු ජාතිකයන් දෙදෙනා අද (21) මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.