FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය සමග එක්දින තරගයේ නායකත්වය මීලීන්දට පැවරේ..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට (21) කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමීත පුහුණු එක්දින තරගයට සඳහා සහභාගී වන, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම, ක්‍රිකට් ආයතනය අද (21)  නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.

එ අනුව එම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු  ඇතුලත් වන අතර එහි නායකත්වය මිලින්ද සිරිවර්ධන වෙත පැවරී තිබේ.

කණ්ඩායම – මිලින්ද සිරිවර්ධන, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා,දසුන් ශානක , චතුරංග ද සිල්වා , ළහිරු මධුෂංක, අකිල ධනංජය,සචිත් පතිරණ බිනුර ප‍්‍රනාන්දු.

(ADS)