FAST NEWS

24×7 Around the Globe

තට්ටු 19ක නිවාස සංකීර්ණයක් මැදින් යන දුම්රිය මෙන්න.. (වීඩියෝ)

මහල් 19ක නිවාස සංකීර්ණයක මැදින් තනා ඇති උමගක් තුළින් දිවෙන සැහැල්ලු දුම්රියක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.

මෙම නිවාස සංකීර්ණයේ 6,7 සහ 8 වැනි මහල් සම්බන්ධ වන සේ දුම්රිය පොළක්ද ඉදිකර ඇති බව සදහන්ය.

ගිණිකොන දිග චීනයේ චොංකිං නගරයේ මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇති අතර වර්ග සැතපුම් 31000ක් තුළ මිලියන 49ක ජනතාවක් මම ප්‍රදේශයේ ජීවත්වන බව පැවසේ.

වීඩියෝව පහතින්..