FAST NEWS

24×7 Around the Globe

‘Avatar’ 2 කල් යයි- කොටස් 2න් නොනවතියි…

‘ඇවටාර්’ චිත්‍රපටයේ දෙවැන්න 2018 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබුණත්, එය එම වර්ෂයේදී එළිදැක්වීමට නොහැකි වන බව එහි අධ්‍යක්ෂකවරයා වන ජේම්ස් කැමරන් ප්‍රකාශ කර තිබේ.

එසේම, ‘ඇවටාර් 02’ න් පමණක් නතර නොවන බවත්, එහි 3, 4 සහ 5 යන කොටස් නිෂ්පාදනය කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

Image result for avatar 2

Image result for avatar 2

Image result for avatar 2