FAST NEWS

24×7 Around the Globe

පෙමකට ගෑවුන දිනක්ෂි උපන්දිනය සැමරූ හැටි මෙන්න… (ඡායාරූප)

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් මේ වන විට ෆේස්බුක් සමාජජාලයේ දැඩි කතාබහට ලක්ව ඇත්තේ ඇය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමග පෙම් සම්බන්ධයක් පවත්වන බවට වාර්තාවීමත් සමගය.

කෙසේනමුත් දිනක්ෂි ඉකුත් දා සිය උපන්දිනය සමරනු ලැබූ අතර එය සමරා ඇත්තේ ගායක ගායිකාවන්, රංගන ශිල්පීන් ඇතුලු දිනක්ෂිට හිතවත්ම පිරිසක් පමණක් සහභාගී කොටගෙනය.

එම ඡායාරූප පහතින්..

2

3

10

11

12

13

14

16

17

18

19

115