FAST NEWS

24×7 Around the Globe

සාරංගගෙන් උමාලිට එරෙහිව දික්කසාද නඩු- හේතූන් මෙන්න..

ජනප‍්‍රිය නළු සාරංග දිසාසේකර සිය බිරිද වන උමාලි තිලකරත්නගෙන් වෙන්වීම සදහ දික්කසාද නඩුවක් පවරා ඇති බව සති අන්ත සිළුමින පුවත්පත වාර්තා කරයි.

සාරංග මේ දිනවල නිරත වී සිටින ඔස්ටේ‍්‍රලියානු සංචාරය නිමවා මෙරටට පැමිණි වහාම ඊට අදාල ඉතිරි නීතිමය කටයුතු කඩිනම් කරනු ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.

නවක නළුවෙකු සමග උමාලිත් ප්‍රේම සම්බන්ධයක් ඇතැයි සදහන් වන අතර සාරංග හා දිනක්‍ෂි අතරද එවන් සම්බන්ධයක් ඇති බවටද වාර්තා පලව තිබේ.