FAST NEWS

24×7 Around the Globe

අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…

අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුපයෙන් බනින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කුණුහරුපයෙන් බනින එක වස් දොස් යන්න හොද දෙයක් බවද ඔහු එහිදී පැවසීය.