FAST NEWS

24×7 Around the Globe

නැව බේරා ගත් මෙහෙයුම ගැන ඇමති හර්ෂ තැබූ ෆේස්බුක් සටහන මෙන්න…

 

ශ‍්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව ගමන් කල ඉන්ධන ප‍්‍රවාහන නැව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමෙන් පසු එය මුදා ගැනීම සදහා විදේශ ඇමති මංගල සමරවීර සමග තමන් විසින් සිදු කරනු ලැබූ ක‍්‍රියාන්විතය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් පුටුවේ සටහනක් තබා ඇත.

එම ෆේස්බුක් සටහන පහතින්..