මිනිස්සු තමන්ගේ ස්වරූපය වෙනස් කරමින් තමන්ට ආවේණික නොවු ආටෝපගත ස්වරූපයන් පසුපස මේ තරම් ලුහු බැඳිමට හේතු වන කාරණා ගැන සිතා ගැනීමට අපහසුය.
මේ යුවළට ඕනෑ වුනෙත් තම ස්වරූපය වෙනස් කරමින් බාර්බි ඩෝල් ස්වරූපයක් ලබා ගැනීමට වන අතර මේ සඳහා ඔවුන් ප්ලාස්ටික් සැත්කම් පවා සිදුකරනු ලැබ තිබේ.
නමුත් ඇත්ත ජිවිතයේ පෙම්වතිය තම විරෝධය පෑම නිසා ඔවුන් අතර පරතරයක් ඇති කිරීමට මේ අනවශ්‍ය කාරණය ඉවහල් වූ බවද අපට වාර්තා විය.
එම ඡායාරූප පහතින්..
















