බොහොමයක් සුරූපිණියන් තමන්ගේ රූපයේ ලස්සන බව පෙන්වීමට කෘත්‍රිම දේවල් භාවිතා කලත් සෙලීනා හැබෑවටම සුරූපි කාන්තාවක් බව කවුරුත් දන්නා කරුණකි.
තමන්ගේ ශරීරය ගැන තමන්ට ඇති ආත්ම විශ්වාසය ඉතා බලවත් දෙයක් ලෙසින් ඇය පවසා ඇති බව සදහන් වන අතර ඇය තමන්ගේ රාජකාරි කටයුතු අවසන් වෙලා පසුගිය(14) වෙනිදා ඉතා සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටි අයුරු කැමරා කාචයට හසු වූ ආකාරය වාර්තා වුනේ මෙලෙසිනි.
ඡායාරූප පහතින්..











