අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයෙක් විසින් තම ගුද මාර්ගයෙන් මාළුවන් දෙදෙනෙකු සිරුරට ඇතුල්කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සිදුවීම චීනයේ සිදුවූ බවට වාර්තා වන අතර තවත් පුද්ගලයෙකු සමඟ එක්වී මොහු මෙලෙස තම ගුද මාර්ගයෙන් මෙලෙස පණපිටින් මාළුවන් සිරුරට අතුල්කරගෙන තිබේ.
කෙසේ වෙතත් ඉන් එක් මාළුවෙකු ඔහුගේ පිටකොන්ද ආශ්‍රිත ස්ථානයකට ගමන් කිරීමත් සමඟ මොහු බලවත් අපහසුතාවට පත්ව ඇති බව සදහන්ය.
අනතුරුව ඔහු රෝහල් ගතකර ඇති අතර පසුව සැත්කමකින් මෙම මසුන් ඔහුගේ සිරුරෙන් ඉවත්කර තිබේ.
මෙම මත්සයන් පැය 24ක කාලයක් ඔහුගේ සිරුරේ සිට ඇති අතර වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ ඔහුගේ ජීවිතයට හානි මටද ඉඩකඩ තිබූ බවයි.
ඡායාරූප පහතින්..












